Skip to main content
ප්‍රශ්නය

doctor mama dan badala aurudu 2k wenawa thama babala na mage husband dinapatha math pan bawitha karanawa eka balapanawada babala nathi wenna hethuwa mokakda

අසන ලද්දේ: La*** · වයස 28

දිනපතා මත්පැන් භාවිතය ශුක්‍රාණු වල තත්වය දුර්වල කරන්න පුළුවන් නිසා එය නතර කිරීම සුදුසුයි. නමුත් වසර දෙකක් ප්‍රමාද වී ඇති නිසා හේතුව දැන ගැනීමට දෙදෙනාම පරීක්ෂා කරවා ගත යුතුයි. මුලින්ම ස්වාමියාගේ ශුක්‍ර තරල පරීක්ෂණයක් සහ ඔබේ ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.