Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor මාගේ මාසික ඔසප් වීම අවසන් වරට සිදුවුනේ වසර 2කට පමන පෙර. එදිනට පසු තවම ඔසප් වීම සිදුවුනේ නැහැ. පිලියමක් කුමක්ද..

අසන ලද්දේ: **** · 2 views

පිළිතුර

වසර දෙකක් ඔසප් වීම සිදු නොවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. බර වැඩිවීම, PCOS, තයිරොයිඩ් හෝ වෙනත් හෝමෝන ගැටළු මෙයට හේතු වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ කරවා ගන්න.