මගේ ඔසප් චක්‍රය ක්‍රමානු කුල නෑ දවස් 45/50 පස්සේ තමා ඔසප් චක්‍රය පටන් ගන්නේ මන් දැන් මාස 8 ඉදන් ඩිම්බ මෝරන්න බෙහෙත් බොනවා ඒ හරියන්නේ නැති පාර ඩිම්බ මෝරන්න පෝස්ටින් බෙහෙත් ඒක විද්දා දවස් 3න් 3 scan කරලා 3 වතාවක් බෙහෙත් 150මල් විදිනවා එත් doctor ඩිම්බ මෝරන්නේ නෑ මේ මාස ගානටම 12.1mm ඩිම්බ මෝරන්නේ ඇයී doctor මෙහෙම වෙන්නේ මගේ අනිත් පරික්ෂාන ඔක්කොම නොර්මල් .
සමහර අයගේ ඩිම්බ කෝෂ මෙම ඖෂධවලට දක්වන ප්‍රතිචාරය අඩුයි. බර වැඩි නම් එය අඩු කර ගැනීමෙන් ප්‍රතිචාරය හොඳ වෙනව. නික්ෂේපන මාත්‍රාව වෙනස් කිරීම හෝ ලැපරොස්කොපි සැත්කමක් වැනි ඊළඟ පියවර ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?