Skip to main content
ප්‍රශ්නය

Doctor.mam marry krpu kenek.marry krala masa 6k wenawa mata konde kakkumak saha yati bada wendanawak thibuna tika kaleka idan dan aka wadi marry karanna kalin idan thibune mehema wenna hethuwa mokakda doctor

අසන ලද්දේ: Pr*** · වයස 20

පරීක්ෂා නොකර මෙයට හේතුව පැවසීම අපහසුයි. ඔසප් වීමට ආසන්නව හෝ ලිංගික එක්වීමේදී වේදනාව වැඩි වේ නම් එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයක් වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කර ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.