Skip to main content
ප්‍රශ්නය

Mensas date masa1i dawas7 parakkui ath strip negetive mn pregnant wela nedda doctor..

අසන ලද්දේ: Su*** · වයස 21

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් බොහෝ විට ඔබ ගැබ් ගෙන නැහැ. තහවුරු කර ගැනීමට සතියකින් පමණ නැවත උදෑසන මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ඔසප් වීම ප්‍රමාද වීමට හේතුව සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවන්න.