Skip to main content
ප්‍රශ්නය

Dr. මට මේ මස 9වන දින මෙන්සස් හැදුනා. මා ස්වාමියා හා 21 වන දින එක් වූ අතර මා හට නැවත 23 වන දින මෙන්සස් හැදුනා. එනම් නියමිත දිනට දින 14කට පමණ පෙර. දින තුනකින් අවසන් වුවද තවමත් විටින් විට සුලු වශයෙන් රුධිරය පිට වෙනවා. තද අඳුරු ස්වභාවයකින් තමයි ඒ රුධිරය පිට වෙන්නේ. ඒ ඇයි කියා දැනගන්න පුලුවන්ද Dr.

අසන ලද්දේ: Ch*** · වයස 31

ඔසප් වීම් දෙකක් අතර මෙලෙස සුළු රුධිර වහනයක් හෝමෝන වෙනස්වීම් නිසා සමහර විට සිදු වෙන්න පුළුවන්. එය දිගටම පවතී නම් හෝ ලිංගික එක්වීමට පසු නැවත රුධිර වහනයක් සිදුවේනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ,