Skip to main content
ප්‍රශ්නය

Doctor pregnant nam dates hadenawada? Nadda?

අසන ලද්දේ: W.*** · වයස 27

නැහැ. ගැබ් ගත් පසු ඔසප් වීම නවතිනව. ගැබිනි කාලයේ ලේ යාමක් ඇතිවුවහොත් එය ඔසප් වීමක් නොවෙයි, වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂාවක් කර ගත යුතුයි.