Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මම සතියට දවස් 3 වගේ ස්වයං වින්දනය කරනවා.එ කරන දවස් 3න් හැමදවසකම දවසට 3පාරක් ස්වයං වින්දනය කරනවා.3වෙනි පාර ස්වයං වින්දනය කරහම ශුක්‍රානූ බොහෝම අඩු ප්‍රමානයක් එන්නෙ සාමාන්‍යයෙන් බින්දු 3ක් වගේ ඒක සාමාන්‍යයිද.නැත්තන් ප්‍රතිකාර අවශ්‍යද.

අසන ලද්දේ: Sa*** · වයස 23

ඔව්, එය සාමාන්‍ය දෙයක්. එකම දිනයේ කිහිප වරක් ශුක්‍ර මෝචනය වූ විට පිටවන ශුක්‍ර තරල ප්‍රමාණය අඩු වෙනව. ප්‍රතිකාර අවශ්‍ය නැහැ.