Dr. මා නිවසෙ රැදී සිටි අවස්ථාවක ලිංගික අතවරයට මුහුණ දීමට සිදුවිය . නමුත් ඔහු මා සමග ලිංගික සංසර්ගයක යෙදුනේ නැහ. ඔහු මාගේ අත් ඔහුගේ ශිශ්නය මත තබා ශුක්‍රනු පිට කරා. පසුව මා අත ජලයෙන් සෝදා ගත්තා . ඉන් පසුව මා මූත්‍රා පිට කිරීමෙන් පසුව සබන් යොදා මාගේ යෝනී මර්ගය අවට පිරිසිදු කලෙමි. මෙම සිදුවීම 7/29 සිදුවිය . ඒ මාසයේ( july) මාගේ ඔසප් වීම 7/15 සිදුවිය .නමුත් මෙම මස (august ) මාසයේ දී 8/15 ඔසප් වීම සිදු නොවිනි. මා ගැබ් ගත හැකිද? ඉක්මනින් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
ශුක්‍ර තරලය යෝනි මාර්ගයට හෝ ඒ අසලට ඇතුල් නොවුනා නම් ගැබ් ගැනීමක් වෙන්නෙ නැහැ. අත සෝදා ගත් පසු ස්පර්ශ වීමෙන් එසේ වෙන්නෙ නැහැ. මානසික පීඩනය නිසාත් ඔසප් වීම පමා වෙන්න පුළුවන්. සැකය දුරු කර ගැනීමට මුත්‍රා පරීක්ෂණයක් කරන්න. මෙවැනි අතවරයක් ගැන විශ්වාස කල හැකි අයෙකුට හෝ වෛද්‍ය වරයෙකුට පැවසීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?