Skip to main content
ප්‍රශ්නය

Doctor ස්ත්‍රී ලිංගය පිටත විවරයෙහි ශුක්‍රාණූ තැවරුනහොත් ගැබ් ගැනීමකට හැකියාවක් තිබේද?

අසන ලද්දේ: Ch*** · වයස 21

ඔව්. යෝනි විවරය අසල ශුක්‍ර තරලය තැවරුනත් ගැබ් ගැනීමක් විය හැකියි, ඒ සඳහා සම්පූර්ණ සංසර්ගයක් අවශ්‍ය නැහැ. ඔසප් වීම පමා වුවහොත් මුත්‍රා පරීක්ෂණයක් කරන්න.