පලමු scan පරීක්ෂණයෙදී සති 6 කලලයක් ඇති බවත් පසුව සති දෙකකින් එය නොපෙනෙන බව කිව්වා, ඒ විදියට සති දෙකෙන් දෙක scan කලත් පෙන්නෙ නෑ කිව්වා... මාස 2 1/2 bleeding සිදු වුනා. එසේ නොපෙනීමට හේතු, නැවත ගැබ් ගැනීමකදී මෙය බලපාවිද යන්න
මෙය ගබ්සාවක්. බොහෝ විට මෙයට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයක්, එය වලක්වන්න ප්‍රතිකාරයක් නැහැ. එක් වරක් එසේ වීම නිසා නැවත ගැබ් ගැනීමකදී ගබ්සා වීමේ අවදානම වැඩි වෙන්නෙ නැහැ. ඊළඟ ඔසප් වීමෙන් පසු නැවත උත්සාහ කරන්න පුළුවන්.
https://vog.lk/892-after-abortion.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?