Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ටර්, ලිංගික එකතු විමකදි ඉතා කුඩා ප්‍රමාණයක ශුක්‍රාණු ප්‍රමාණයක් ශරීර ගත උනත් ගැබ් ගැනීමක් සිදුවන්න පුලුවන්ද? මම ගිය මස එසේ එකතු උනා මේ මාසෙට තවමත් ආර්තවය සිදු වෙලා නෑ..එසේ ගැබ් ගැනීමක් වෙලා නම් pregnancy test එකක් කරගැනීමකින් තොරව මුල් සති තුන ඇතුලේ දකින්න පුළුවන් විශේශ ලක්ශන තියනවද ඩොක්ටර් ?

අසන ලද්දේ: S *** · වයස 22 · 0 views

පිළිතුර

ඔව්, ඉතා සුළු ශුක්‍ර තරල ප්‍රමාණයක් යෝනියට ඇතුල් වුවත් ගැබ් ගැනීමක් විය හැකියි. මුල් සති කිහිපයේදී ගැබ් ගැනීම හඳුනා ගත හැකි විශේෂ ලක්ෂණ නැහැ, පළමු ලක්ෂණය ඔසප් වීම පමා වීමයි. මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න.