Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Lingikawa ekvimate pera sukranu pite wemak seduvenawa.ehame wenina hatuwe kumakde?

අසන ලද්දේ: Sa*** · වයස 30 · 0 views

පිළිතුර

සංසර්ගයට පෙර හෝ ආරම්භයේදීම ශුක්‍ර තරලය පිටවීම පිරිමින් අතර බහුලව දකින තත්වයක්. බොහෝ විට එයට හේතු වෙන්නෙ කලබලය, බිය හෝ අත්දැකීම් අඩු කම වැනි මානසික කරුණු, ශාරීරික රෝගයක් නොවෙයි. කාලයත් සමග මෙය පාලනය වෙන්න පුළුවන්. දිගටම පවතීනම් ලිංගික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.