Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ස්වයං වින්දනයේ යෙදීමෙදී යෝනි මාර්ගය භ්‍රමණය මගින් කන්‍යා පටලයට හානි සිදුවේද,යෝනි මාර්ගයට කිසිවක් ඇතුල් කලේ නැත නමුත් ඒ මොහොතේ කිසිදු ස්‍රාවයක් පිට නොවුනත් උදෑසන අවදි වනවිට දුඹුරු පැහැති ස්‍රාවයක් පිට වී තිබුනීතිබුනී,කන්‍යා පටලයට හානි වූ නිසාද එහෙම වෙන්නේ ඩොක්ටර්

අසන ලද්දේ: Po*** · වයස 21 · 3 views

පිළිතුර

යෝනි මාර්ගයට කිසිවක් ඇතුල් නොකලේ නම් කන්‍යා පටලයට හානියක් වෙන්නෙ නැහැ. දුඹුරු පැහැති ස්‍රාවය ඊට සම්බන්ධ නැහැ. ඔසප් වීමට ආසන්න දිනවල හෝ ඩිම්බය පිටවන කාලයේ එවැනි ස්‍රාවයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්.