Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මම මිට අවුරුද්ද කට පෙර ඔසප් විම පරක්කු වු බැවින් බැවින් ඩොක්ටර් කෙනක්ගෙන් බෙහෙත් ගත්තමි ,,nogest tablat ,මෙම ගැබි ගෙන තිබ්යදි බ්විවොත් ,ඔසප් විම සිදු වෙනවාද (0)

අසන ලද්දේ: Su*** · වයස 29

ගැබ් ගෙන තිබේ නම් නෝජෙස්ට් වැනි ප්‍රොජෙස්ටරෝන් පෙති ගත්තත් ඔසප් වීමක් සිදු වෙන්නේ නැහැ; ගැබ් ගැනීමට හානියක්ද වෙන්නේ නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් පළමුව මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න.