Dr Man marry karala 6y wenawa.babala 2 innawa.mata ethi getaluwa nam eyata kisima lingika uththejanayak nomethi wimai.lingika asawak ho ema kiya dediwa prathikshepa karai.eya maha dedi piidanayaki.apa ekathu wanne masa 2 ta warak wage.mata udau karanna.
ලිංගික ආශාව අඩු වීමට ශාරීරික සහ මානසික හේතු රැසක් බලපාන්න පුළුවන්. දෙදෙනාම එකට ලිංගික සෞඛ්ය පිළිබඳ වෛද්ය වරයෙකු හෝ මනෝ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?