ප්‍රශ්නය
Lingikawa ekathu unata passe pregnut wei kyla sakayak thynwnm ekata mokada krnne doctor
පිළිතුර
ලිංගිකව එක්වී පැය 72ක් ඇතුළත නම් හදිසි උපත් පාලන පෙත්තක් ගන්න පුළුවන්. එය ඉක්මවා ඇත්නම්, ඔසප්වීම පමා වූ දිනයේ සිට මුත්‍රා hCG පරීක්ෂණයක් කර ගැබ් ගෙන ඇත්දැයි තහවුරු කර ගන්න.