ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?
Why is there breast discharge with missed periods?
ඩොක්ටර්,මම තවම විවාහ වෙලත් නෑ.මට ඔසප් වෙන්නෙත් හරිම අක්‍රමවත් විදියට මාසයක් උනොත් එක මාසයක් නෑ අන්තිමට ඔසප් වුනේ මීට මාස 4කට කලින්.මගේ පියයුරුත් ටිකක් රිදෙනවා.දැන් එක පියයුරුවකින් විතරක් ටිකක් තද කරාම දියරයක් (අවර්ණ) එනවා.ටිකක් ඇලෙණසුලුයි ඒත් කිසිම ගඳක් එහෙම නෑ.මේක මොකක් හරි බරපතල රෝගයක්ද වෙන කිසිම රෝගි තත්වයක් මට නෑ.
මේ ගැන වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඔබගේ හෝමෝන ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?
Diane 35 අවුරුද්දක් ගත්තොත් පස්සේ දරුවෙක් ලැබීමට බාධාවක්ද?Does a year on Diane 35 affect having a baby later?