Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ ගැබ් ගන්න හොඳම දවස් මොනවද?

Which are the best days to conceive after a miscarriage?

Doc mage 2d miscarriage eka une oct 1.ita passe mata sep 13 period hedila 15 hoda una.doc mama den aphu babek heduwata kamak nedda?ehemanam hoda dawas monawada?plz answer me.tnq so much.

අසන ලද්දේ: Ni*** · වයස 35

නැවත පිළිසිඳ ගැනීම පමා කිරීමට අවශ්‍ය නැහැ. සාමාන්‍ය පරිදි උත්සහ කර පිළිසිඳ ගැනීම වඩාත් සුදුසුයි. සරු කාලය මෙම වෙබ් පිටුවෙන් ගණනය කර ගන්න පුළුවන්.