Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම අක්‍රමවත් නම් කුමක් කරන්නද?

What should be done about irregular periods?

Mage period akkramawateyata kumak kala yuthuda ?marry karala 3year thama babala na.

අසන ලද්දේ: Ma*** · වයස 27

බොහෝවිට ඔබේ ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය ලෙස ඩිම්බ පිට නොවීමට ඉඩ තිබෙනව. මෙයට වැඩිදුර පරික්ෂණ අවශ්‍යයි. ඉන් පසු සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් දරුඵල ලබන්න හැකියාව තිබෙනව.