Skip to main content
ප්‍රශ්නය

පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?

How can a man find out if his sperm is healthy?

පිරිමියෙකුගෙ ශුක්‍රාණු නිරෝගිදැයි දැන ගන්නෙ කොහොමද ඩොක්ටර්?

අසන ලද්දේ: Sa*** · වයස 21

රසායානාගරයකින් ශුක්‍රාණු පරීක්ෂණයක් සිදු කර මේ ගැන දැන ගන්න පුළුවන්. ඒ පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න.

https://www.vog.lk/940-seminal-fluid-analysis.php