ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?
Why are periods irregular with brown blood?
Dr..mage period hadena kala simawa wenas wenawa.kramawath ne...period hadunu pasu dumburu pahayen rudhiraya pita wanawa.meyata hethuwa kumakda.period kramawath nowima wenath rogayaka lakshanayakda..
ඔසප් වීම අක්‍රමවත් වෙන්න විවිධ හේතු බලපානව. ඒ ගැන පහත ලිපියෙන් කියවන්න පුළුවන්. නමුත් ඔබ දැනට දරුඵල අපේක්ෂා කරන්නෙ නැති නම් ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය නැහැ.
ඔසප් වීම අක්‍රමවත් වෙන්න හේතු
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?
Diane 35 අවුරුද්දක් ගත්තොත් පස්සේ දරුවෙක් ලැබීමට බාධාවක්ද?Does a year on Diane 35 affect having a baby later?