Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mats dan puthala dennek innawa.duwek hadanna kemathi.dan puthalata wayasa. 4,2.i.ilagata duwek weida doctor

අසන ලද්දේ: N.*** · වයස 26 · 2320 views

පිළිතුර

පිළිසිඳ ගන්නා කලලයක් ගැහැණු හෝ පිරිමි වීමට 50%ක සම්භාවිතාවක් තිබෙන්නෙ. එය තීරණය වෙන්නෙ ශුක්‍රාණු වල වර්ණ දේහ සංයුතිය අනුවයි. මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://www.vog.lk/762-baby-gender.php