Skip to main content
ප්‍රශ්නය

ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?

Does masturbation damage the hymen?

Doctor mn clitoris eka touch karala sawayan windanaye yedenawa. Me nisa mage kanyapatalayata hanyak sidu weida. Mn thama viwaha wela ne .. mehema swayan windanaye yedunoth athi wana athuru prathipala monada.

අසන ලද්දේ: Ma*** · වයස 23

කන්‍යා පටලය පිහිටා තිබෙන්නෙ යෝනි මාර්ගයට ඇතුළු වන ස්ථානයේ. ඒ හරහා යමක් යෝනි මාර්ගයට ඇතුළු කලහොත් තමයි කන්‍යා පටලයට හානියක් වෙන්න හැකියාව තිබෙන්නෙ. කන්‍යා භාවය පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න පුළුවන්.

https://www.vog.lk/182-hymen-virginity.php