Skip to main content
ප්‍රශ්නය

ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?

Sex right after a period and now it is late - pregnant?

ඩොක්ටර් ගිය මාසේ ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ මට 23 periods හැදුනා මට periods ඉවර උනේ 28 ඊට පහුවෙනිදා එ කියන්නේ 29 මන් ලිංගිකව එකතු උනා.නමුත් මට ආයේ හැදෙන්න ඕනේ periods මේ මාසේ ඒ කියන්නේ නොවෙම්බර් 23නමුත් මට තා period උනේ නෑ නමුත් වෙනදාට මට හැදෙන්න එද්දී ගොඩක් අමාරු වෙනවා නමුත් මේ පාර ඒ එක ලක්ෂණයක්වත් නෑ මන් ගැබ්ගෙනද

අසන ලද්දේ: Us*** · වයස 24

ඔබේ ඔසප් වීම ප්‍රමාද වී ඇති නිසා ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට ඔබට දැන් මුත්‍රා පරීක්ෂණයක් සිදු කල හැකියි.