Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr mage mensas piliwelata wenne nthi nisa daine 35 tablet eka dunna..eka mama auruddak witara pawichchi karanwa..eka upath palana pethi wargayak nisa mge wayasath ekka eya pawichchi kirima sudusuda dr..

අසන ලද්දේ: Ka*** · වයස 19 · 1611 views

පිළිතුර

ඉන් ඉදිරියේදී දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.