උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?
Is there a fertile period while taking contraceptive pills?
උපත් පාලන පෙති ලබාගන්නා කෙනෙක්ට සරැ කාලයක් තිබේද
නැහැ. උපත් පාලන පෙති නිවැරදිව ලබා ගන්නා විට ඩිම්බ පිටවීමක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා ගැබ් ගැනීමක් ඇති වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
ඉම්ප්ලැනන් ඉවත් කළාම ඔසප් වෙන්න කලින් ගැබ් ගන්න පුළුවන්ද?Can you conceive before periods return after Implanon removal?