මසකට වරක් චක්‍රාකාරව සිදුවන හෝමෝන වෙනස් කම් නිවැරදි ලෙස සිදු නොවන විටයි මෙලෙස ඔසප් චක්‍රය වෙනස් වෙන්නෙ. මෙය දරුණු රෝග තත්වයක් නොවෙයි. සිරුරේ බර අඩු කර ගැනීමෙන් මෙය සාමාන්‍ය තත්වයට පත් කර ගන්න පුළුවන්. එසේ නොමැති නම් හෝමෝන ඖෂධයක් ලබා ගැනීීීීමට සිදු වෙනව.
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)