Skip to main content
ප්‍රශ්නය

ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?

How much does a hysterectomy cost at a private hospital?

ගර්භාෂය ඉවත් කිරිම සදහා යන සැත්කම් සදහා කොපමන මුදලක් වැය වෙනවාද private hospital වලදි??

අසන ලද්දේ: Gi*** · වයස 24

මෙම සැත්කමට වැය වන මුදල සැත්කම සිදු කරන ආකාරය (ලැපරොස්කොපි සැත්කම/ විවෘත සැත්කම/ යෝනි මාර්ගය තුලින් සිදුකරන සැත්කම), සැත්කම සිදු කරන රෝහල සහ සැත්කම සිදු කරන වෛද්‍ය වරයා අනුව විශාල ලෙස වෙනස් වෙනව. ඔබේ වෛද්‍ය වරයාගෙන් හෝ රෝහලෙන් විමසා මේ ගැන තොරතුරු දැන ගන්න පුළුවන්.