නම: Sa*** | වයස: 33
ගැටළුව

Doctor, ekweemakin pasu shukranu apasu eliyata ema dirga kalayaka sita pawathinaa athara meya shariraye ushnaya wadiwee ma nisa siduwannakda,? Me sandaha kumak kalayuthuda?

පිළිතුර


ලිංගික සංසර්ගයෙන් පසු යෝනි මාර්ගය තුලට ඇතුළු වන ශුක්‍රාණු වලින් කොටසක් පිටතට පැමිණීම සාමාන්‍ය තත්වයක්. මේ නිසා ගැබ් ගැනීමට බාධාකවක් නැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)