ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?
Is discharge all through pregnancy a problem for the baby?
Dr man pregnant Dan sathi 22,mage kalin baba sathi 38 nethi una.mata Mula idan suda yanawa.meka be abata prashnayak weida.
නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
ගර්භණී මවකට සුදයාම අසාමාන්‍ය තත්වයක්ද?
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?
ගැබිනි කාලයේ අධික කැස්සක් දරුවාට අවදානමක්ද?Is a bad cough in late pregnancy a risk to the baby?