Skip to main content
ප්‍රශ්නය

ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?

Period late after sex — can a pregnancy still be stopped?

වෛද්‍යතුමනි, අද දිනය වන විට ලිංගිකව එක්වී දින 9ක් පමණ වන අතර ඔසප් වීම ප්‍රමාද වී දින 8 ගත වී තිබෙනවා .ගැබ් ගැනීමක් සිදු වෙලා නම් මොකද්ද ඒකට කරන්න පුලුවන් .

අසන ලද්දේ: Se*** · වයස 30

ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට පමණයි හදිසි උපත් පාලන ක්‍රම භාවිතා කල හැකි වෙන්නෙ. දැනට ලංකාවේ නීතියට අනුව මවගේ ජීවිතය බේරා ගැනීමට හැර ගබ්සාවක් කිරීමට අවසර නැහැ.