Skip to main content
ප්‍රශ්නය

දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය හොඳද? ගැබ්ද කියා දැනගන්නද?

Is the day-21 progesterone result good and does it show pregnancy?

මම ඩිම්බ ⁣මේරීම සදහා බෙහෙත් බීමෙන් පසු දින 12 skan එකට ගියා.එහිදී මගේ ඩිම්බ මෝරා ඇති බව පවසා මා හට සම්බන්ධ විය යුතු සරැ දින පිලිබදව දැනුම් දුන්නා..ඊට පස්සෙ දින 21 ප්‍රොජස්ටරෝන ටෙස්ට් එක කරන්න කිව්වා.මම ටෙස්ට් එක ඊයේ කල⁣ා.result එක තිබුනේ 128.45ng/ml.doctor...මගේ මේ result එක හොදයිද..දැනට මා ගැබ්ගෙන ඇතිද නැද්ද සම්බන්ධව මේකෙන් දැන ගන්න පුලුවන්ද? මගේ ඔසප් දිනයට තව දිිින 7 තියෙනවා..

අසන ලද්දේ: දි*** · වයස 36

මෙය සාමාන්‍යයි. ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න ඔසප් වීමට නියමිත දිනය පසු වූ විට මුත්‍රා පරීක්ෂා කර බලන්න.