නම: La*** | වයස: 25
ගැටළුව

Doctor mama marry karala ne.mata masa 7k menses hedenne nethuwa thibila vog kenek ta pennala beheth gaththa.mage dimba morala nethuwa dimba koshawala awa akathuwela dimba kosha idimila kiuwa.neogen 10mg beheth dawas3kata dunna.a behwth biuwa mase mt menses heduna.ath ayeth eta passe mase edala menses hedenne ne.mekata mn mokakda karanna ona?dimba kosha wala monawahari asanipayakda mt?mage bara 74kg.bara wedikama kiyala vitharae doctor kiuwe me asanipeta hethuwa.

පිළිතුර


ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් ඔබේ සිරුරේ බර අඩු කර ගන්න. එවිට හෝමෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය වී, ඔසප් චක්‍රය සාමාන්‍ය ලෙස සිදු වෙනව. එසේ නොමැති නම් පමණක් ඖෂධ ලබා ගැනීම සුදුසුයි. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)