කන්යා පටලය කැඩුණාට පස්සේ ඔසප් වීම පමා වෙනවද?
Do periods get delayed after the hymen is broken?
ඩොක්ටර්... කන්‍යපටලය කැඩුනට පස්සේ... ඔසප් වීම ප්‍රමාද වෙනවද...එය දෙමාපියන් දැනගන්න හැකියාවක් තියෙනවද... කන්‍යාභාවය නැති උනාට පස්සේ මුහුන දෙන්න වෙන අනෙක් ගැටලු මොනවාද ?
නැහැ. ඔසප්වීම ප්‍රමාද වෙන්න මානසික පීඩනය බලපාන්න පුළුවන්. උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර ලිංගික එක්වීමක් සිදුවූ විට ඉන් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඒ නිසාත් ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?