Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම හරියට වුණත් ඩිම්බ නොමේරෙන්න පුළුවන්ද?

Can ovulation fail even when periods are regular?

නිවැරදිව මෙන්සස් උනත් ඩිම්බ මෝරන්නේ නැති අවස්තා තියනවද? මොන වගේ හේතු නිසාද ඩිම්බ මෝරන්නේ නැත්තෙ?

අසන ලද්දේ: Ch*** · වයස 27

ඔව්. මීට බලපාන හේතු රැසක් තිබෙනව. මානසික පීඩනය, සිරුරේ හෝමෝන වල අසමතුලිතබව, අධික තරබාරු බව ඒ අතර ප්‍රධාන කරුණු.