Skip to main content
ප්‍රශ්නය

ගර්භණීව සීනි මට්ටම වැඩි නම් ඉන්සියුලින් අනිවාර්යද?

Is insulin essential when blood sugar is high in pregnancy?

Mam 30 weeks pregnant mage ppbs level 165 insulin avashyamada

අසන ලද්දේ: sa*** · වයස 27

ඔබේ රුධිර ග්ලූකෝස් මට්ටම වැඩියි. මෙය ප්‍රතිකාර අවශ්‍ය තත්වයක්. ප්‍රධාන ආහාර වේලකට පැය දෙකකට පසුව රුධිර සීනි මට්ටම 120ට වඩා අඩුවෙන් තබාගැනීම තමයි නිර්දේශ කරන්නේ. ඔබට ඒ සඳහා ඖෂධ ලබා ගැනීමට සිදුවේවි. ඉන්සියුලින් මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම පහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී ඉක්මනින් උපදෙස් ලබා ගන්න.