ප්‍රශ්නය
මට දරුවෙක් අවශ්‍යයි නමුත් මා පොර එල්ආර්ට් කර ඇත දැන් මට දරුවෙක් අවශ්‍යයි මෙය ගැලවිමෙ හැකියාව නැද්ද
පිළිතුර
LRT සැත්කම නැවත සකස් කිරීමට හැකියාව තිබෙනව. ඒ සඳහා නැවත ලැපරොස්කොපි සැත්කමක් (LRT reversal) කිරීමට අවශ්‍ය වෙනව. එසේ නොමැතිනම් ඔබට IVF ක්‍රමයට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.