ශුක්‍රාණු ගණන වැඩි කර ගන්න බෙහෙත් තියෙනවද?
Are there medicines to improve sperm count and quality?
sperm count aka wedikaragana /quality wedikaraganna beheth thiyanawada a monawada
මේ සඳහා මිල අධික විටමින සහ supplements වර්ග භාවිතා කරන නමුත් ඒවායින් සැලකිය යුතු ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නැහැ. ඊට වඩා IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යෙමු වීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්‍රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්‍රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්‍රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?