ප්‍රශ්නය
Doctor mama pregnants denagena thama sathiyai.ath mage yati bada tiken tika sulu wedanawak denenawa.hema welawema ne.meya samanya deyakda.nethnam mama me sadaha prathikara gatha uthuda.
පිළිතුර
බොහෝ දුරට මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් කලාතුරකින් දරුගැබ ගර්භාෂයෙන් පිටත පිහිටි අවස්ථාවලදී බඩේ වේදනාවක් ඇති වෙනව. හරියටම මෙය දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් සිදුකල යුතුයි.