එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ගැබ් ගන්න බැරි වෙනවද?
Can endometriosis stop you from conceiving?
Dr, mata laparoscopy ekak kala doctor kiuwa dimba koshayak thalila tibuna kiyala ehema wenna hethuwa mokakda? Thawa endometric wage tibila pichchuwa kiyala. Gab noganeemata ihatha dewal hethuwakda?
ඔව්. එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය නිසා දරුඵල නැතිවෙන්න ඉඩ තිබෙනව. මෙය ශල්‍යකර්මයේදී සම්පූර්ණයෙන් ඉවත් කර නැතිනම් තව දුරටත් හෝමෝන ප්‍රතිකාර මගින් පාලනය කල යුතු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එන්ඩොමෙට්‍රියෝසිස් නිසාද දරුවෙක් නොලැබෙන්නේ?Does endometriosis cause infertility?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පසු බෙහෙත් ගන්න ඕනද?Are medicines needed before trying again after endometriosis surgery?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමෙන් පස්සෙත් බබෙක් නැත්තේ ඇයි?Still no baby after endometriosis surgery — why?
එන්ඩොමෙට්‍රියෝසිස් සැත්කමට කලින් එන්නත් ගන්න ඕනද?Are injections needed before endometriosis surgery?