Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor pregnancy lakshana wge dewal mata tikak dan thiyenwa eth mge HCG test eka negative.test eka negative wela precnant lakshana enna puluwn da

අසන ලද්දේ: Th*** · වයස 25 · 648 views

පිළිතුර

නැහැ. සැකයක් ඇතිනම් නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න.