නම: Di*** | වයස: 25
ගැටළුව

යෝනියට ශිෂ්ණය ඇතුල් කරන විට උණුසුම් ගතියක් දැනෙන්නෙ ඇයි එය ස්භාවික තත්වයක්ද

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)