Skip to main content
ප්‍රශ්නය

එක්වීමේදී යෝනි මාර්ගයේ උණුසුමක් දැනෙන්නේ ඇයි?

Why is there a warm feeling during penetration — is it natural?

යෝනියට ශිෂ්ණය ඇතුල් කරන විට උණුසුම් ගතියක් දැනෙන්නෙ ඇයි එය ස්භාවික තත්වයක්ද

අසන ලද්දේ: Di*** · වයස 25

මෙය සාමාන්‍ය තත්වයක්. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමට බාධාවක් නොවෙයි.