ශුක්‍රාණු ගිල්ලොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can swallowing semen cause pregnancy or weight gain?
Dr, mata dena ganna ona purushayege shuknu panaya kalohoth emagin daru gebak hata ganwada yanna, tawada ewa panaya keremen shareeraye bara wediwemak siduweda yanna,
මෙම ගැටළු දෙකටම පිළිතුර නැත යන්නයි. ආහාර මාර්ගය සහ ඔබගේ ප්‍රජනක පද්ධතිය අතර අභ්‍යනතර සම්බන්ධයක් නැති නිසා මෙය විය නොහැකියි. බර වැඩිවීමට තරම් විශාල ශුක්‍රාණු ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට නිපදවීමට හැකියාවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?