ප්‍රශ්නය
අප විවාහ වී දින තුනක් සැමියාගේ ලිංගය ප්‍රාණවත් නොවේ.මේ සඳහා විසදුමක් පවතිද? අපට දරුවන් ලැබීමට තත්වය ප්‍රශ්නයක් වේවිද?
පිළිතුර
මෙය මානසික පීඩනය නිසා විය හැකියි. කලින් ප්‍රාණවත් වීමේ ගැටළුවක් තිබී නොමැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. මේ තත්වය දිගටම පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.