Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

සංසර්ගයේදී යෝනි මාර්ගය වියළි නම් මොකද කරන්නේ?

What to do about vaginal dryness during sex?

sir,lingika ek vimakadi mage yoni margaya itama viyali swabavayk pawati.e karyaye yedima itama apahasui.mekata kumak kala yutuda?

අසන ලද්දේ: da*** · වයස 24 · 3347 views

පිළිතුර

බොහෝවිට මෙයට හේතුව වන්නේ ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය ප්‍රමානවත් නොවීම. ඒ ගැන ඔබේ සහකරු සමග කතා කරන්න. වෙලඳ පොලේ ලබා ගත හැකි KY gel වැනි ලිහිසි කාරක ජෙල් එකක් භාවිතා කිරීමෙන් වියලි ස්වභාවය අඩුකර ගත හැකියි. දිගින් දිගටම අපහසුතාවය පවතී නම් නාරිවේද වෛද්‍ය වරයෙක් හමුවන්න.