දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?
Should folic acid be taken before trying for a baby?
Doctor ,babala hadann kalin folic acid bonna onada.
ඔව්. දරු පිළිසිඳ ගැනීම අපේක්ෂා කරන කාලයේ සිට ගර්භණී කාලය දක්වා ෆෝලික් අම්ලය ගැනීම අවශ්‍යයි. එමගින් දරුවාගේ මොලය සහ සුසුම්නාව ආශ්‍රිතව ඇතිවිය ඇති අසාමාන්‍ය තත්වයන් වලක්වා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
ගැබිනි කාලයේ බර වැඩි වීම ප්‍රශ්නයක්ද? අඩු කරගන්නද?Is extra weight in pregnancy a problem, and can you lose it?