නම: Di*** | වයස: 26
ගැටළුව

o negative blood group eka mage tyenne.deweni baba hadanna eka prashnayak weida.husbandge o+.රෝගම් dunnama deweni baba hadanna puluwanda.

පිළිතුර


මේ නිසා සංකූලතා  සුුුුළු අවදානමක් තිබෙන්නෙ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. නැවත ගැබ් ගැනීමට ගැටළුවක් නැහැ. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)