Skip to main content
ප්‍රශ්නය

කන්‍යා පටලය බිඳුණාම අනිවාර්යයෙන් ලේ එනවද?

Does bleeding always happen when the hymen breaks?

කන්‍යා පටලය බිදීයාම වූවිට රුදිරය අනිවාරයෙන් පිටවේද? කන්‍යා පටලය බිදුනු පසුඑය දැනගන්නේ කෙසේද?

අසන ලද්දේ: Dh*** · වයස 19

නැහැ. මේ පිළිබඳ වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න.

https://www.vog.lk/182-hymen-virginity.php