Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමට කලින් ගැබ් ගැනීමේ ලක්ෂණ තියෙනවද?

Are there pregnancy symptoms before a missed period?

Doctor,ඔසප් වීමට පෙර ගැබ් ගැනීමේ ලක්ෂණ මොනවාද

අසන ලද්දේ: Na*** · වයස 24

ඔසප් වීමට පෙර ගැබ් ගැනීමේ ලක්ෂණ දක්නට ලැබෙන්නෙ නැහැ. අන්තර්ජාලයේ පලවෙන ව්‍යාජ තොරතුරු වලට රැවටෙන්න එපා. ඔබට ඔසප් වීමට නියමිත දිනය පසුවූ වහාම පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇති දැයි සොයා බලන්න පුළුවන්.